මෙය
off rode suv වහනයක්.සැප පහසුබව සහ අලංකාර නිමාව නිස ජනප්රියවී ඇත. මෙය ලෑන්ඩ් රොවර් සමාගම විසින් නිපදව
ඇත්තෙ 1870 වසරෙ දිය. සමාගමට පුලුවන් උපරිමයෙන්ම නිපදවන ලද වහනයක්
ලෙසද සැලකෙයි. හොස්පවර් 404 බලයක් නිපදවිමට හැකි එන්ගිමකින් බල
ගන්වෙන අතර 640 NM ටොල්ක් එකක් අත. විදුලියෙන් පමනක් 51km
දාවනය කිරිමට හැකියාව ඇත.
වහනය රොදවල උස වැඩි කිරිම සදහ
එයාසස්පෙන්ශන් පහසුකම ලබාදි ඇත. එක එක් රොදය වෙන වෙනම උස වැඩිකිරිමට හැකියව මෙම රථයෙ ලබදි ඇත. Auto parking පහසුකම ලබදි ඇති අතර එය එතම හොදින් 100% නිවැරදිව ක්‍රියා කරනබව වහන
හිමියන් පවසයි. 360 අවරනය වන
ලෙස සෙන්සෙර් සහ කැමරා ඇතිනිසා Auto parking 100% සර්තක ලෙස ක්‍රියකරයි.වහන
නවත්ව ඇති තැනින් එලියට ගැනිම මෙම වහනයෙහි ස්වයන්ක්‍රියව සිදුකර ගනිමට හැකිය. Auto brake පහසුකම ලබදි ඇති නිසා අරක්ශකාරි වහනයක් ලෙසද හැදින්විමටද හැකිය.අනිකුත්
සුපොකබොගි වහන වල මෙන්ම මෙහිද වර්ශවට සංවෙදි වය්පර් ලබදි ඇත. Phone chaging, USB port වැනි පහසුකම්ද ලබදි ඇත.
ලංකාවේ වහන සදහා ගෙවන බදු මුදල් වෙනස් වන්නේ වහනයේ එන්ජින් දාරිතවය මතයි. මම රෙන්ජ් රොවර් රථයෙහි එන්ජින් දරිතව අඩු නිසා ටොයොටා ලැන්ඩ් චෘසෙර් රථයට වඩ මිල අඩුය. මෙහි එන පෙට්‍රල් එන්ජිම ලිටරයට 8 කිලොමිටර් පමන දාවනය කරයි.(පෙට්‍රල් වලින් පමනක දවනය කලවිට.) හයිඩ්බ්‍රිඩ් ලෙස දවනය කලවිට කිලොමිටර 11 පමන දවනය කල හැකිය
පිටත පරිසරයෙන් වාහනයෙ ගමන්කරන්නන් වෙන්කර තැබිමට මම වහනයට
හැකියව ඇත. එනම් පිටත පරිසරයෙ සිදුවන වෙනස්විම් වහනය තුලට නොදැනෙයි.










supper vehical
ReplyDelete